Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව සහ රිෂාඩ් බදියුදීන් මුසලි ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලි ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවකුට බහුතර බලයක් හිමි නොවූ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද (26) පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයා ඡන්ද නවයක් හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද හතක් ලබා ගත්තේය.

උප සභාපතිවරයා ලෙස පත් වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින රිෂාච් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ‍මහජන කොංග්‍රසයේ සමාජිකයෙක් වන අතර, හෙතෙම සමගි ජනබලවේගයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය.

Related posts

විපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

இலங்கைக்கு இதுவரையில் 31 தங்கம்

Mohamed Dilsad

Leave a Comment