Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව සහ රිෂාඩ් බදියුදීන් මුසලි ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලි ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවකුට බහුතර බලයක් හිමි නොවූ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා අද (26) පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයා ඡන්ද නවයක් හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද හතක් ලබා ගත්තේය.

උප සභාපතිවරයා ලෙස පත් වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින රිෂාච් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ‍මහජන කොංග්‍රසයේ සමාජිකයෙක් වන අතර, හෙතෙම සමගි ජනබලවේගයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය.

Related posts

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Warm welcome for PM Ranil Wickremesinghe

Mohamed Dilsad

வறட்சியால் மின்சார உற்பத்தியில் சிக்கல்

Mohamed Dilsad

Leave a Comment