Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඇමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව, ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බසිති.

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය සහ පිලිපීනය යන රටවල විරෝධතාකරුවන් මෙම ප්‍රහාරය හෙළා දකිමින් එලෙස විරෝධතා දක්වා තිබේ.

එමෙන්ම එම ප්‍රහාරය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් සැලකිය යුතු ලෙස තීව්‍ර කිරීමට සමත්ව ඇතැයි ද සඳහන් වේ.

Related posts

Kankesanthurai Harbour to be rehabilitated

Mohamed Dilsad

Iran nuclear deal: Government announces enrichment breach

Mohamed Dilsad

Western Provincial Council’s 2019 budget passed

Mohamed Dilsad

Leave a Comment