Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

ජනාධිපති පොදු සමාව අවභාවිතා කර නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී. නමුත් මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගෙවුණු වසර සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති ජනාධිපති සමාවට නුසුදුසු සිරකරුවන් විසි හය දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදි පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරමින් ඇත.

Related posts

Associate of ‘Angoda Lokka’ arrested

Mohamed Dilsad

Hundreds injured as France fuel protests

Mohamed Dilsad

Mo Farah runs year’s fastest 5000m in Oregon

Mohamed Dilsad

Leave a Comment