Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන ආණ්ඩුවට චෝදනාවක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කිසිසේත්ම පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු කියා සිටියේ ආණ්ඩුව විදුලිබල පනත සංශෝධනය කිරීමට ද කිසිදු පදනමකින් තොරව කටයුතු කරමින් සිටින බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

Related posts

சனத் ஜயசூரியவிற்கு எதிராக முறைப்பாடு

Mohamed Dilsad

Bassam Murthasa becomes youngest Kei Zoku Hou belt holder in Sri Lanka

Mohamed Dilsad

கடான – திம்பிகஸ்கடுவ பகுதியில் வெடிப்பு

Mohamed Dilsad

Leave a Comment