Trending Newsඑසැන පුවත්දේශීය

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි නඩුවකට දින නියම කරයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබේ. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණ කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (26) කැඳවන ලදී. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුව 23 වනදාට කල් තැබීම සිඩුවිය. පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න යන අය මෙහි සෙසු විත්තිකරුවෝය.

Related posts

சைபீரியாவில் வாட்டி வதைக்கும் குளிர்

Mohamed Dilsad

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

Editor O

Suicide Bombing Inside Shiite Mosque in Afghanistan

Mohamed Dilsad

Leave a Comment