Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී දූරය බලරහිත කරන්නැයි ඉදිරිපත් කළ පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.  මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

“Gross official foreign reserves up” says Central Bank Governor

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment