Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථාදායක සභාවට ලේකම්වරයෙක් සොයයි.

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු  පත්කර ගැනීම සඳහා පුවත්පත්  දැන්වීම් පළ කිරීමට තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය දැරූ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වීමට නියමිතයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාවට ඉදිරිපත්  කිරීමෙන් පසු  එය  පිළිගෙන තිබේ.

ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  ලේකම් ධූරයට එම වර්ෂයේදීම  පත් කෙරිණ.

Related posts

அநுராதபுரம் ஸாஹிரா கல்லூரியின் பிறையொளி பொன்விழா

Mohamed Dilsad

பூஜித் – ஹேமசிறி; எதிரான அடிப்படை உரிமை மனுக்களது விசாரணைக்கு அனுமதி

Mohamed Dilsad

தேசிய அடையாள அட்டையைப் பெறுவோரின் எண்ணிக்கை அதிகரிப்பு ​

Mohamed Dilsad

Leave a Comment