Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තේ වෙන්දේසියේදී තේ කිලෝවක් සඳහා ලැබෙන මිල පහතට

කොළඹ, තේ වෙන්දේසියේ තේ කිලෝවක් සඳහා ලැබෙන මිලෙහි, සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇති බවට වාර්තාවෙයි. ඒ අනුව අප්‍රේල් මාසය සඳහා වන තේ අලෙවියේ සාමාන්‍යය, තේ කිලෝවක් සඳහා රුපියල් 1,116.75 (ඩොලර් 3.9ක්) ලෙස පහත වැටී තිබේ.

මෙය මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 4.02) හා සැසඳීමේදී රුපියල් 17.01ක් (ඩොලර් 0.11ක) අඩු වීමක්. මේ අතර 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ජාතික තේ අලෙවියේ සාමාන්‍යය අගය වූ තේ කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 1,216.85 (ඩොලර් 4.06) හා සැසඳීමේදී මෙම අලෙවිය රුපියල් 50.10කින් එනම් ඩොලර් 0.15කින් අඩු වූවක් බවයි සදහන් වන්නේ.

Related posts

දිවයින පුරා ඡන්ද ප්‍රතිශතය 80 % ක්

Mohamed Dilsad

Public and Bank holiday set for May 01 cancelled

Mohamed Dilsad

பாரிய கஞ்சா தொகையுடன் மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment