Trending Newsඑසැන පුවත්දේශීය

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගමන් කළ 12 දෙනාම බේරාගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී ඇත.

විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවද වාර්තා වෙයි. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

එම යානයේ ගමන් කළ 12 දෙනාම බේරාගෙන ඇතැයි ගුවන් හමුදාව සඳහන් කළේය. .

Related posts

கையடக்க தொலைபேசியை பயன்படுத்தி பரீட்சை எழுதிய மாணவர் கைது

Mohamed Dilsad

ලන්ඩන් බලා යෑමට සිටි ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් වෙතින් දැනුම්දීමක්

Mohamed Dilsad

பண்டிகைக் காலத்தில் அதிவேக நெடுஞ்சாலை வருமானம் மூன்று கோடி ரூபா

Mohamed Dilsad

Leave a Comment