Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පසුබායි : විපක්ෂ කණ්ඩායම්වල ජන ප්‍රසාදය ඉහළට

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි. දැනට නිල ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට තනිව පිහිටුව හැකි පිහිටුවිය හැකි වන්නේ සීමිත ප්‍රමාණයක පමණි. බහුතර ප්‍රමාණයක ඔවුන් සියයට පනහ සීමාව සපුරා ගැනීමට සමත් වී නැත.

එ් අනුව පසුගිය මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් හෝ ඡන්ද සංඛ්‍යාවන් ලබා ගැනීමද අභියෝගයක් වන ලකුණු  පෙනෙන්නට  තිබේ.

තවද, පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක සජබ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ඇති ජන ප්‍රසාදයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

Related posts

பாராளுமன்றம் நாளை(30) வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

12-Hour water cut in Kotte

Mohamed Dilsad

வெல்லம்பிட்டி பிரதேசத்தில் வழிப்பறி கொள்ளையில் ஈடுபட்டு வந்த இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment