Trending Newsඑසැන පුවත්දේශීය

තැනක හැසිරෙන විදිය, කතාකරන විදිය ගැන ආණ්ඩුවේ අයට අවබෝධයක් නැහැ. – ආචාර්යය නිර්මාල් දේවසිරි

ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ලබා දෙන පොරොන්දු බලය ලබා ගත් පසු ඉටුකළ නොහැකි වීම යථාර්ථයක් බවත් වර්තමාන ආණ්ඩුව බොරු කීවේ යැයි චෝදනා කරන්නේ මෙම යථාර්ථය නිසා බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

”මෙවර ආණ්ඩු බලය ලබා ගෙන ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති පිරිසක් බවත් ඔවුන් තැනක හැසිරෙන ආකාරය කතා කරන ආකාරය පවා නොදන්නා බව ද මහාචාර්ය දේවසිරි සඳහන් කරයි. ආණ්ඩුව පද්ධතිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන්ට හොරකම් කිරීමේ උවමනාව තිබුණ ද එය කළ නොහැකි බවත් හොරකම් කරන්නේ පද්ධතිය ගැන හොඳින් දන්නා පිරිස බවත්” හෙතෙම අවධාරණය කරයි.

Related posts

வரட்சியானதுமான வானிலை

Mohamed Dilsad

2018 சர்வதேச நுகர்வோர் உரிமை தினம் இன்று

Mohamed Dilsad

காதலர் தினத்தையொட்டி ஒரு கோடி ரோஜா மலர்கள் பல்வேறு நாடுகளுக்கு ஏற்றுமதி

Mohamed Dilsad

Leave a Comment