Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ස්ථානමාරු කිරීම ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසර 23ක් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ මෙන්ම වසර 15ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතුකර තිබේ.

අත් අඩංගුවේ පසුවන පුද්ගලයකුට කතා කිරීමට අවශ්‍ය වූ විට ඒ දුරකථන ඇමතුමට අවසර ලැබේද නැද්ද යන්න පළමුවෙන් තහවුරු කරගන්නා අතර වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකුට ඇමතුමක් දී ඇත්තේ ඒ අනුව බවයි වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කරන්නේ. වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

විදේශ සංචාර ගැන එල්ල කරන චෝදනා සාවද්‍යයයි – -හිටපු ජනාධිපති රනිල්ගෙන් නිවේදනයක්

Editor O

வெல்லம்பிட்டி பிரதேசத்தில் வழிப்பறி கொள்ளையில் ஈடுபட்டு வந்த இருவர் கைது

Mohamed Dilsad

Three suspects apprehended during Navy – Police anti-drug operation [VIDEO]

Mohamed Dilsad

Leave a Comment