Trending Newsඑසැන පුවත්දේශීය

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

පොලිය මත රඳවා ගැනිමේ බදු සහනය ලබා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව මගින් සිදු කළ බදු සංශෝධනවලට අනුව පොලිය මත රඳවා ගැනිමේ බදු සහනය ලබා දී තිබුණා. ඒ අනුව වාර්ෂිකව රුපියල් ලක්ෂ 18ට අඩු ආදායම් ලබන පුද්ගලයින්ට මෙම බදු සහනය ලබා ගත හැක.

මේ පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ මාධ්‍ය හමුවක්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වු‍‍ණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ටින් අංකය හෙවත් බදු හඳුනාගැනීමේ අංකය පිළිබඳව ද මෙහිදි පැහැදිලි කෙරිණ,

Related posts

அஞ்சல் பிரச்சினை நாளை தீர்க்கப்படும் – அமைச்சர் ஹலீம்

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ලංගම මගීන් සඳහා කොවිඩ් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

Leave a Comment