Trending Newsඑසැන පුවත්දේශීය

කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටීමට ගම්මන්පිල ඉදිරිපත් වීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ කොටි පැරදවීමට සටන් කළ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය සහ ඇමතිවරයා පරස්පර ප්‍රකාශ නිකුත් කරන බවයි.

පිල්ලෙයාන් ඉටු කළ සේවය උදය ගම්මන්පිල හොඳින් දන්නා බවත් ඔහු පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරන බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

විදුලිය නිපදවීම ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව

Mohamed Dilsad

උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment