Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.

ඇමෙරිකාව විසින් චීනයට එරෙහිව පනවන ලැබූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි. චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි. ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

අවුන් සාන් සුකීට මියන්මාර් විශේෂ අධිකරණයක් දුන් නියෝගය

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

EPDP places deposit for Chavakachcheri UC

Mohamed Dilsad

Leave a Comment