Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වය සමත්ව, 06 ශ්‍රේණියට වෙනත් පාසල් අපේක්ෂාවෙන් සිටින සිසුන් වෙත විශේෂ දැනුම්දීමක්

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk  ඔස්සේ යොමු කළ හැකිය. උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකිය.

Related posts

சகிப் அல் ஹசன் உடன் மோதுண்ட சுரங்க லக்மால்!! விளையாட்டரங்கில் நடந்த சம்பவம் இது தான்

Mohamed Dilsad

ஜனாதிபதித் தேர்தலுக்கான வாக்குச்சீட்டு அச்சிடும் பணி ஆரம்பம்

Mohamed Dilsad

Shah steers Afghanistan with historic ton

Mohamed Dilsad

Leave a Comment