Trending Newsඑසැන පුවත්දේශීය

මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක්

නිල සංචාරයක් සඳහා, ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ. හමුවක් අද (05) පැවැත්වින.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මෝදි අගමැතිවරයාට ස්තුතිය පළ කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉන්දියාවේ සහයෝගය තවදුරටත් ලබාදෙන ලෙස විපක්ෂ නායක කළ ඉල්ලීමට ඉන්දීයානු අගමැතිවරයා සාධනීයක් ප්‍රතිචාර දක්වා ඇතත. දෙරට අතර ආර්ථික සහෝයගීතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කර ඇත.

Related posts

Enterprise Sri Lanka Exhibition commences

Mohamed Dilsad

නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවට කල් යයි

Mohamed Dilsad

සියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment