Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරු සිව්දෙනෙකුගේ විශේෂ හමුවක්….?

හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකු සාකච්ඡාවක් සඳහා හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ලබන සඳුදා(07) පස්වරුවේ කොළඹදී හමුවීමට නියමිතයි.

වැඩිදුරටත් වාර්තා වවන්නේ, අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එලෙස රැස්වීමට නියමිත බවයි .

Related posts

ஈரானில் கடுமையான நிலநடுக்கம்

Mohamed Dilsad

මුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්

Editor O

Dayasiri Jayasekara arrives at CID

Mohamed Dilsad

Leave a Comment