Trending News

පළාත් පාලන ආයතන 37ක ප්‍රතික්ෂේප කළ නාම යෝජනා බාර ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි බාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

Training workshop on drones to be held today

Mohamed Dilsad

இன்றைய தினம் நாட்டின் எந்த ஓர் பிரதேசத்திலும் ஊரடங்கு சட்டம் இல்லை

Mohamed Dilsad

சாதாரண தர பரீட்சையில்- மேலும் இரண்டு மாணவர்கள் கைது…

Mohamed Dilsad

Leave a Comment