විදෙස්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

(උදයම්,ඇමෙරිකාව)  –   ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ ආර්යාව අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමුව තිබේ.

ඉතාලිය බලා පැමිණි  ඔවුන් දෙපල ගුවන් තොටුපළේදී ගුවන් යානයෙන් ගොඩබසින අවස්ථාවේ මෙලානියා ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත ගසා දමන ආකාරය රැගත් දර්ශන මේ වන විට විදෙස් මාධ්‍ය වල පල කර ඇත.

පසු ගියදා  ටෙල් අවීව් ගුවන්තොටුපළේ රතු පලස මතින් ගමන් කිරීමේදී එවැනිම සිදුවීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමුකර තිබුණි.

 

 

Related posts

ගුවන්යානයක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ සහ ජෝ බයිඩ්න්ගේ අවසන් ගැටුම අද

Mohamed Dilsad

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment