විදෙස්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

(උදයම්,ඇමෙරිකාව)  –   ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ ආර්යාව අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න පිළිබඳව සියළු දෙනාගේ අවධානය යොමුව තිබේ.

ඉතාලිය බලා පැමිණි  ඔවුන් දෙපල ගුවන් තොටුපළේදී ගුවන් යානයෙන් ගොඩබසින අවස්ථාවේ මෙලානියා ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත ගසා දමන ආකාරය රැගත් දර්ශන මේ වන විට විදෙස් මාධ්‍ය වල පල කර ඇත.

පසු ගියදා  ටෙල් අවීව් ගුවන්තොටුපළේ රතු පලස මතින් ගමන් කිරීමේදී එවැනිම සිදුවීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමුකර තිබුණි.

 

 

Related posts

2022 අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන්නේ නැහැ

Mohamed Dilsad

පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයි

Mohamed Dilsad

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment