Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ලියාපදිංචි කිරීමේදී ”ටින් අංකය” අවශ්‍යයයි

යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී ”ටින්” අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 2025 අප්‍රේල් මස 15 වන දින සිට මෙම නීතිය බලපැවැත්වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් ඔබට ”ටින්” අංකය ලබාගත හැකි අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එය ඉදිරිපත් කිරීමේදී විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමඟ තහවුරු කළ යුතු වෙයි.

Related posts

රටවල් කීපයක සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

රනිල් – නාමල් – ජීඑල් – වජිර ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක

Editor O

இந்தியாவிற்கு நாளாந்த விமான சேவை

Mohamed Dilsad

Leave a Comment