Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 53ක් ලැබිලා – පැෆරල් සංවිධානය

ජන්ද දායකයින්ට අල්ලස් ලබා දීමෙන් තවදුරටත් රැවටිය නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මාර්තු 31 වෙනිදා වන විට පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව පැමිණිලි 53ක් ලැබී ඇති බවත්, ඒවායින් කිහිපයක් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ලෙස ද වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම අවුරුදු සමය ඉලක්ක කරගෙන ඡන්ද දායකයින්ට යම් සංග්‍රහ කිරීම් මෙන්ම ඒවාට ඇති සුදානම පිළිබඳවත් තොරතුරු වාර්තා වී ඇති අතර අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ නීතිය යටතේ වියදම් සීමාව ඉක්මවා ගියහොත් ඔවුන්ටද අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බවයි හෙට්ටිආරච්චි මහතා තවදුරටත් සඳහන් කරන්නේ. මේ අතර පැවති නීති යටතේත් ජන්ද දායකයින්ට බලපාන ආකාරයේ අල්ලස් ලබා දීමේ හැකියාවක්ද නොමැත.

Related posts

Real Madrid into Club World Cup final with late Bale goal

Mohamed Dilsad

ரவிக்கும், மங்களவிற்கும் வாழ்த்துக் கூறிய பிரதமர்

Mohamed Dilsad

உலக கிண்ணம் குறித்து கருத்து தெரிவித்த ரிக்கி பொண்டிங்…

Mohamed Dilsad

Leave a Comment