Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී විසින් බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටි ජිප් රථය පොලීසියේ මැදිහත්වීමෙන් බිරිඳ ට ලබාදෙයි.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් භාවිතා කරන ලද බව කියන ජීප් රථය ඔහුගේ බිරිඳ විසින් රැගෙන ගොස් තිබේ.

ඒ පිළියන්දල පොලිස් භාරයට එම ජීප් රථය ගැනීමෙන් පසුව එහි හිමිකාරීත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුවය. මන්ත්‍රීවරයා තම මෝටර් රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් භාවිතා කරන බවට ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාටද දෙවන වතාවටත් පැමිණිලි කිරීමෙන් පසු මෙය සොයා ගනු ලැබීය.

ඒ මන්ත්‍රීවරයාගේ මිතුරකුගේ නිවසේ තිබියදීය. එම මන්ත්‍රීවරයාගෙන් දික්කසාද වීම සඳහා ඔහුගේ බිරිඳ මේ වන විටත් හෝමාගම දිසා අධිකරණය නඩු පවරා ඇත්තේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සම විත්තිකාරිය කරමිනි.

Related posts

7 பேர் நக்கல்ஸ் மலைத்தொடர் பகுதியில் காணமல் போயுள்ளனர்

Mohamed Dilsad

ICC Anti-Corruption Code Violation: Jayasuriya couldn’t explain his phone details

Mohamed Dilsad

Lucion Pushparaj wins 10th WBPF World Championships held in Thailand

Mohamed Dilsad

Leave a Comment