Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති නිල නිවාස පිළිබඳ වාර්තාව, ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙයි

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී තිබේ. රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතුවලට යොදා ගැනීම සඳහා සොයා බලා වාර්තාවක් සැපයීමට සමාජිකයන් 05 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කෙරිණ.

Related posts

Malaysia set to elect new king after unprecedented abdication

Mohamed Dilsad

Sri Lanka Co-operatives enter National rice supply chain

Mohamed Dilsad

මෙරට පවුල් වලින් සියයට 71% ක් යැපෙන්නේ අස්වැසුමෙන්..?

Editor O

Leave a Comment