Trending Newsඑසැන පුවත්දේශීය

ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට පළව තිබෙන වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිට නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව තහවුරු කර ඇත. කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා යම් එකඟතාවක් ඇති කරගැනීමට සිදුකළ සාකච්ජාද අසාර්ථක වී තිබෙන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ද සමඟි ජන බලවේගය තනි පක්ෂයක් ලෙස නාම යෝජනා භාර දීමද සිදුකරන ලදී.

Related posts

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදිය හැකියි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Editor O

Trump in Oval Office foul-mouthed outburst about migrants

Mohamed Dilsad

கார் கதவை தானே சாத்திய இளவரசி மேகன் மார்க்கல்…

Mohamed Dilsad

Leave a Comment