Trending Newsඑසැන පුවත්දේශීය

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය ලැබෙන්නේ කාටදැයි චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්

තමා පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳ රටේම ජනතාව බදුල්ලේ ජනතාවට ස්තූති කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බදුල්ලේ සියලු පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීම සඳහා ගෙන් ගෙට යමින් පාක්ෂිකයන් දිරිමත් කරන බවද හෙතෙම කීවේය. එළඹෙන අප්‍රේල් 08 වෙනිදා රාජ්‍ය සේවකයන් පඩි ලැබුණු පසු ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේ දී හොඳ දඬුවමක් ලබා දෙනු ඇති බව ද චාමර සම්පත් මහතා සඳහන් කරයි.

Related posts

அதிவேக நெடுஞ்சாலையில் இடம்பெற்ற வாகன விபத்தில் ஐவர் காயம்

Mohamed Dilsad

Ven. Gnanasara Thera was no member of Presidential delegation – PMD

Mohamed Dilsad

China Uighurs: Detainees ‘free’ after ‘graduating’, official says

Mohamed Dilsad

Leave a Comment