Trending Newsඑසැන පුවත්දේශීය

කරුණා සහ පිල්ලෙයාන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අද  (22)  මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයේදී අත්සන් තබණු ලැබීය.

මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි. සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.

ඒ අනුව මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බව වාර්තා වෙයි

Related posts

පෞද්ගලික බස්රථ හිමියන්ට කෝටි 700 කට ආසන්න පාඩුවක්

Mohamed Dilsad

සති අන්තයේ දුම්රිය ධාවනය වැඩි කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Leave a Comment