Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂය නියෝජනය කරන උතුරේ මන්ත්‍රීවරයෙක් ඇයවැයට පක්ෂව ඡන්දය දීලා

අයවැය 2025, තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණි. අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 කි. ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වුණි.

Related posts

பொசொன் நோன்மதி தினம் – அனுராதபுரத்தில் இருந்து மிஹிந்தலை வரை இலவச ரயில் சேவை

Mohamed Dilsad

North Korea demands return of ship seized by US

Mohamed Dilsad

கொழும்பு நகர மண்டப பகுதியில் வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment