Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

4th round of talks between India and Sri Lanka to finalise proposed ETCA begins in Delhi

Mohamed Dilsad

ලොකු ළූණු වලට උපරිම සිල්ලර මිල

Mohamed Dilsad

மின்சார சபை ஊழியர்கள் வேலை நிறுத்தத்தில் ஈடுபட முடிவு

Mohamed Dilsad

Leave a Comment