Trending Newsඑසැන පුවත්දේශීය

අදානිගේ සුලං විදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහි පෙත්සම ඉවත් කර ගනී

ඉන්දියාවේ අදානි සමාගම මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද අද දිනයේ ඉල්ලා අස්කර ගෙන ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසිනි.

අදානි සමාගම අදාළ ව්‍යාපෘතියෙව් ඉවත් වන බවට මෙරට ආයෝජන මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබින. ඉන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.

Related posts

“Fast and Furious” gets a Netflix animated series

Mohamed Dilsad

රනිල් – නාමල් – ජීඑල් – වජිර ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක

Editor O

Tunisia – Sri Lanka trade opening

Mohamed Dilsad

Leave a Comment