Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආණ්ඩුවෙන් අලුත් අවුරුදු තෑගි කලින්ම : ග්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රු 50කි න් ඉහළට

කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. අප්‍රේල් මස 1 වනදා සිට මිල ඉහළ දැමීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ.

Related posts

EU’s top court says UK can unilaterally stop Brexit

Mohamed Dilsad

ජයන්ත සමරවීරට වරෙන්තු

Mohamed Dilsad

NBRO issues landslide warning

Mohamed Dilsad

Leave a Comment