Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන නාම යෝජනා ප්‍රතික්ෂේපවීම් වළක්වා ගැනීමට උපදෙස්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කරුණු 11කින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් එම කොමිසම සඳහන් කර ඇත්තේ යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවත්ය.

තවද අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය පහතින්.

Related posts

Party Leaders to discuss Demarcation Report today

Mohamed Dilsad

வரலாற்றில் முதல் தடவையாக கல்வி அமைச்சில் தை பொங்கல் விழா

Mohamed Dilsad

New trailer for Halle Berry’s action-thriller “Kidnap” released

Mohamed Dilsad

Leave a Comment