Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙන් කළ සියලු ඝාතනවලට, එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරනු – නන්දන ගුණතිලක

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-90 කාලය කළ සියලු ඝාතනයන්ට තමන්ට ඇතුළුව එවකට අවි දැරෑ සියල්ලටම දඩුවම් ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ඉල්ලයි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රට තුළ ඇතිවී තිබෙන සාකච්ඡාව මත ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.

නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 1994 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළේය. පසුව ඔහු වෙනත් පක්‍ෂ කිහිපයකටම එක් වූ අතර පානදුර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

Related posts

Two arrested with foreign currencies at Colombo Airport

Mohamed Dilsad

தாய்லாந்து குகையிலிருந்து 4 சிறுவர்கள் மீட்பு

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment