Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවට රෝසි

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටී. මැතිවරණය සඳහා නාමයෝජනා තවමත් අවසන් කර නොමැති වුවද තරඟ කිරීමට සැලසුම් කරන බව ඇය ප්‍රකාශ කළාය.

Related posts

Navy recovers over 150 kg Kerala cannabis from Urumalei

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

Roadshow in New Delhi to promote Sri Lanka Investment and Business Conclave 2018

Mohamed Dilsad

Leave a Comment