Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

බද්දේගම, ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයෙන්, සමගි ජන බලවේගය සහය දෙන කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. එම නිලවරණය බද්දේගම, ඉහළලේල්වල විවිධ සේවා සමූපකාර සමිති පරිශ්‍රයේදී අද (09) පැවැත්වින. එහිදී සමගි ජන බලවේගය සහාය දෙන කණ්ඩායම ට ආසන 65 ක් හිමිවූ අතර, ජාතික ජනබලවේගය සහය දෙන කණ්ඩායමට ආසන 22ක් හිමිවිය.

Related posts

Premier to appear before Presidential Commission on Sept. 12

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

சிறுவர்களை பாதுகாப்போம் தேசிய வேலைத்திட்டம் – ஜனாதிபதி தலைமையில் நாளை

Mohamed Dilsad

Leave a Comment