Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්..?

මෙවර අයවැය යෝජනාවලිය මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහා කිසිදු ප්‍රතිලාභයක් හිමිවී නැතැයි චෝදනා එල්ල වෙයි. ඒ අනුව අය-වැය සම්මත වීමට පෙර ඊට අදාළ සංශෝධනයක් සිදු නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය සඳහන් කරයි.

මෙවර අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අදාළ ක්ෂේත්‍රයන් සමග කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බව එහි සභාපති මහාචාර්ය විශාඛා සූරියබන්ඩාර මහත්මිය සඳහන් කරන්නීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පළ කළහ.

Related posts

“අද තරුණ තරුණියන්ට අතීතය අමතකයි”

Mohamed Dilsad

Operations of the Lotus Tower to commence in March

Mohamed Dilsad

விசா இன்றி இந்நாட்டில் தங்கியிருந்த நைஜீரியா நாட்டவர்கள் கைது

Mohamed Dilsad

Leave a Comment