Trending Newsඑසැන පුවත්දේශීය

කලින් ආණ්ඩු කරපු සියලු වැඩවලට අකුල් හෙළමින් නින්දා කළ අයට, වර්ථමානයේ නින්දාවලට ලක්වීමට සිදුවීම දෛවයේ සරදමක් – හිටපු ඇමති මහින්ද අමරවීර

තමන් කරන්න ගිය සියලු වැඩවලට අපහාස කරමින් විරුද්ධ වී නතර කළ පිරිසට අද එම නින්දා අපහාස විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. උදේ අටට කිසිම රිලවෙකු ගෙවල්වලට නොඑන බවත් රෑ 12ට සංගණනය කළේ නම් මීට වඩා හොඳ බවත් මෙම සංගණනයෙහි කිසිදු විද්‍යාත්මකභාවයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

අවසානයේ රටේ රිලව්, වඳුරන් හෝ දඬුලේනන් විශාල ප්‍රමාණයක් නැතැයි සොයා ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත්කරනු ඇතැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි. චීන සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලබා දීමට තමන් ගෙන ආ වැඩපිළිවෙළ විචේනය කර නඩු පවරා කඩාකප්පල් කළ පිරිසටම නැවත එම යෝජනාව ක්‍රියාත්මක කිරීම බව ද මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

Related posts

Brexit: Theresa May to meet Angela Merkel and Emmanuel Macron

Mohamed Dilsad

Yoshitha Rajapakse re-instated as Lieutenant in the SL Navy

Mohamed Dilsad

Messi returns to Argentina squad for first time since World Cup

Mohamed Dilsad

Leave a Comment