Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 88කට ඇප තැන්පත් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ආයතන 88ක් සඳහා මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන 32ක් සඳහා දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප තැන්පත් කර ඇති බව සඳහන්. බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින කණ්ඩායම් 03ක් පළාත් පාලන ආයතන 17ක් සඳහා ඇප තැන්පත් කර ඇති බව සඳහන්.

Related posts

Fire at construction site in Baybrooke place

Mohamed Dilsad

06’வது இடத்தினை பெற்ற கயந்திகா அபேரத்ன

Mohamed Dilsad

Irish Anti-Abortion Doctors in conscientious objection row

Mohamed Dilsad

Leave a Comment