Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය පහළම තැනට වැටෙයි

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ දුර්වලම විදේශ ගමන් බලපත්‍ර අතරට එක් වී තිබේ. ඒ ‘හෙන්ලි’ දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි. ඒ අනුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ලෙස සිංගප්පූරුව ඉදිරියෙන්ම පසුවන අතරය ජපානය හා දකුණු කොරියාව දෙවන ස්ථානයේ පසුවෙයි.

මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසු වන්නේ ඇෆ්ගනිස්ථානය වන අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පියවර අටක් පසු පසින් සුඩානය හා ඉරානය සමඟයි.

Related posts

පාස්කු ප්‍රහාරයට වසර 06ක් සම්පූර්ණවීමට පෙර සාධාරණයක් ඉල්ලයි.

Editor O

Increasing wind speed and showers expected

Mohamed Dilsad

கான்ஸ்டபில் மற்றும் வன அதிகாரி விளக்கமறியலில்…

Mohamed Dilsad

Leave a Comment