Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

”ස්කයිප්” වසා දැමීමේ තීරණයක්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වන ස්කයිප් වසා දමන බව මයික්‍රෝ ෆආයතනය නිවේදනය කරයි. ස්කයිප් සමාගම සිය x ගිණුමේ සටහන් කර ඇත්තේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් අත්හිටවනු ඇති බවයි.

2003 ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011 දි මයික්‍රෝ ෆෝම් සමාගම විසින් ඩොලර් මිලියන 8.5 කට මිලදී ගන්නා අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තාවේ. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හමුවේ සූම් වැනි නව වීඩියෝ තාක්ෂණය කරළියට පැමිණීම හේතුවෙන් ස්කයිප් සඳහා පරිශීලකයං ක්‍රමයෙන් අඩුවී ඇති බවය.

ස්කයිප් මෙම සේවාව ලබාදුන් එකම සමාගම නොවුනත් පරිශීලකයන්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට උපකාරී විය.

Related posts

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

கிறிஸ்தவ ஆலய தாக்குதலில் 14 பேர் பலி

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

Leave a Comment