Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුවන් යානයක් කඩා වැටේ

සුඩානයට අයත් හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (25) සිදුවූ මෙම ගුවන් අනතුරින් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකට ය. ගුවන් අනතුර තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බවට තොරතුරු වාර්තා වේ.

Related posts

බොර තෙල් මිලෙහි වෙනසක්

Mohamed Dilsad

Maldives Police vows to assist Sri Lanka over terror attacks

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment