Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කලුපටි පැළඳ සේවයට වාර්තා කිරීමේ තීරණයක

මෙවර අයවැය යෝජනාවලිය මගින් සෞඛ්‍ය වෘත්තිකයන් නොසළකා හැරීමට විරෝධය පළ කර, සියලුම සෞඛ්‍ය වෘත්තීය සංගම් රට පුරා රෝහල්වල කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ සෞඛ්‍ය සේවාවේ ගැටලුවට විසඳුම් සතියක් තුළ ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය.

” සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් කියන්නේ පැය 240 දවස් 365ම සේවයේ යෙදෙන පිරිසක්. නිවාඩු හෝ රාත්‍රී කියලා රාජකාරි නොකර ඉන්න බැහැ. අය-වැය යෝජනා මගින් නොසලකා හැරීමෙන් වෙන්නේ මේ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන් ටිකත් මේක දාල යන එකයි. මේ තත්ත්වය තුළ වෙන්නේ සෞඛ්‍ය සේවය නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට ඇදදැමීමක්.

ආණ්ඩුවට පක්ෂ සමස්ත ලංකා ලේබලයෙන් පෙනී සිටින වෘත්තීය සමිති මේ මොහොතේ තම වෘත්තීය අයිතිවාසිකම් පාවා දෙමින් සාමාජිකයන් අතර දැඩි අප්‍රසාදයට පත් වෙලා. රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය හැටියට සියලු දෙනා සමග එක්ව සිදු කරන සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සමාන්තරව අපගේ විරෝධය

Related posts

முதலமைச்சரிடம் இருந்து சாதகமான முடிவு கிடைக்குமானால் பிரேரணையை வாபஸ் பெறப்படும்

Mohamed Dilsad

“அமைச்சரவை கூட்டத்தில் தீர்மானம் மாற்றப்படலாம்”

Mohamed Dilsad

6 வருடங்களின் பின் மீண்டும் ஜெனிலியா

Mohamed Dilsad

Leave a Comment