Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රීරෝද රථයක් ලක්ෂ 20යි. මිලදී ගන්නා අයට ”අපි මාලිමාවට” ස්ටිකරයක් නොමිලේ

ලක්ෂ දොළහකට විට්ස් මෝටර් රථයක් ලබාදීමට පැමිණි ආණ්ඩුව ත්‍රී රෝද රථයක් රුපියල් ලක්ෂ විස්සක් දක්වා මිල ඉහළ නංවා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මාධ්‍යවේදීන් හමුවේ කොළඹ දී අදහස් දක්වමින් හෙතෙම ඒ බව කීවේය.

ආචාර්යය හර්ෂද සිල්වා මහතා මෙසේ ද කීවේය. එතරම් මුදලක් දී ත්‍රීරෝද රථයක් මිලදී ගන්නා අයෙකුට ‘අපි මාලිමාවට’ යන ස්ටිකරය ලබා දෙනු ඇති බවද ඔහු පැවසුවේය. අද වන විට වර්තමාන ආණ්ඩුවට එදා කියූ කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව රටේ පොදු මහජනතාව පවා පවසමින් ඇති බවද හෙතෙම කියා සිටී.

Related posts

සති අන්තයේ විදුලි කප්පාදුව සීමා කෙරේ

Mohamed Dilsad

කාන්තාවන් ගැන අනාවරණයක්

Mohamed Dilsad

முஸ்லிம் சமய கலாசார மற்றும் தபால் துறை அமைச்சின் கீழ் மாபெரும் நடமாடும் சேவை

Mohamed Dilsad

Leave a Comment