Trending Newsඑසැන පුවත්දේශීය

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි. මාලිමා ආණ්ඩුව බලයට පත් වූ පසු ජනතාව ඒ පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඉඩමේ නිධානයක් ඇත යන විශ්වාසය මත එය අත්පත් කරගෙන ඇති බවත් ඉඩමේ මුල් හිමිකරුවන් සොයා අදාළ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

Related posts

Christians celebrate Christmas Day today – [VIDEO]

Mohamed Dilsad

பழைய நினைவுகளை இழந்தார் பிரேசில் ஜனாதிபதி

Mohamed Dilsad

Ahimsa to appeal against decision to reject case against Gotabhaya

Mohamed Dilsad

Leave a Comment