Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.77ක් ලෙස සටහන් වුණි. එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.30ක් ලෙසයි.

Related posts

පෞද්ගලික අංශයේ වැටුප් ගැටළු ගැන සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

හර්තාලයට තැපෑල ත් සහය

Mohamed Dilsad

பயங்கரவாத சம்பவம்; விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment