Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා තානාපති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලී චංග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ ( 20) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය අතර පෞද්ගලික සාකච්ඡාවක් පැයකට ආසන්න කාලයක් පැවැත් වුණු බව සඳහන්.

Related posts

Gotabhaya Rajapaksa arrived at CID

Mohamed Dilsad

மதிய உணவு வாங்கியவருக்கு காத்திருந்த அதிர்ச்சி!

Mohamed Dilsad

Showers or thundershowers expects at times today

Mohamed Dilsad

Leave a Comment