Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට වසර 04ක සිර දඬුවම්

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. වව්නියාව මහාධිකරණය විසින් අද (20) මෙම නියෝගය ලබාදී ඇත.

මීට අමතරව ලලිත් ජයසිංහ මහතාට රුපියල් 50,000ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කර තිබේ.

Related posts

400 ஆண்டுகள் பழமையான போன்சாய் மரம் திருட்டு

Mohamed Dilsad

නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයි

Editor O

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

Mohamed Dilsad

Leave a Comment