Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළට

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඇමරිකාව විසින් ආනයනය කරන භාණ්ඩවල තීරු බදු වැඩි කිරීම් හමුවේ ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අයහපත් කාලගුණික තත්ත්වය කෘෂිකර්ම නිෂ්පාදනයට බලපෑම් ඇති කළ හැකි බවත් මෙම සියලු කාරණා හරහා උද්ධමනය ඉහළ යනු ඇති බවත් වාර්තාව තව දුරටත් කියයි.

Related posts

Elections Commission to convene today

Mohamed Dilsad

யாழ். பல்கலைக்கழக மாணவர்களிடையே மோதல்

Mohamed Dilsad

Cabinet consent to amend Penal and Criminal Code

Mohamed Dilsad

Leave a Comment